යතුරුපැදි අලෙවිසැලක ගින්නක්

Fire Sinhala news
By Hashan May 12, 2025 10:18 AM GMT
Hashan

Hashan

Report

ප්‍රසිද්ධ යතුරු පැදි අලෙවිසැලක ගිනන්ක් ඇති වී තිබෙනවා.   

ගිනි ගැනීම හේතුවෙන් අදාළ අලෙවිසැලේ තිබු යතුරු පැදි 20 ක් විනාශ වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මෙලෙස ගිනි ගැනීමකට ලක්ව ඇත්තේ කඩුගන්නාව - ඇඹිල්මීගම ප්‍රදේශයේ යතුරු පැදි අලෙවිසැලක්.   ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව අදාළ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කළා.   

රටේ අභියෝග විසඳන්න හේතුඵල දහම වටහා ගන්න ඕනි...සජිත් කියයි

රටේ අභියෝග විසඳන්න හේතුඵල දහම වටහා ගන්න ඕනි...සජිත් කියයි

යතුරුපැදි අලෙවිසැලේ තිබූ පහනක් පෙරළීමෙන් හෝ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසා සිටියා . 

ReeCha