නිවාස 20ක් මුළුමනින්ම විනාශ වී ගිය ගින්න.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Fire
By krishani Jul 05, 2023 11:55 AM GMT
krishani

krishani

Report

අද (05) උදෑසන නුවරඑළිය - රාගල ප්‍රදේශයේ වතු නිවාස පෙළක ගින්නක් ඇති වී තිබෙනවා.

එම ඇති වූ ගින්නෙන් නිවාස 20ක් මුළුමනින්ම විනාශ වී ඇත.

පොලිසිය සඳහන් කළේ, එම ගින්න ඇති වූ මොහොතේ නිවාසවල ජීවත් වූවන් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

කෙසේවෙතත්, පවතින අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඇති වූ විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවට සැක කරයි.