දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්..

Sri Lanka Police Sri Lanka Fire
By krishani Jan 08, 2023 05:09 AM GMT
krishani

krishani

Report

කිරිබත්ගොඩ - ඊරියවැටිය හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ඇති වූ ගින්නකින් එහි උඩු මහල සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

අද (08) උදෑසන මහල් දෙකකින් යුත් මෙම අලෙවිසැලේ ගින්න හටගෙන ඇති අතර එය පාලනයට ගිනි නිවීමේ රථ දෙකක් යොදාගත් බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha