රෙදි පිළි වෙළඳසැලක් ගිනි ගනියි..

Galle Fire
By krishani Jan 02, 2023 01:50 AM GMT
krishani

krishani

Report

ගාල්ල - කටුගොඩ ප්‍රදේශයේ රෙදි පිළි වෙළඳසැලක ඊයේ (01) පස්වරුවේ ඇති වූ ගින්නකින් එම වෙළඳසැල විනාශ වී ඇත. 

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ පැමිණ ගින්න නිවා දැමූ අතර ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැත.

ඊට හේතුව විදුලි කාන්දුවක් බවට සැක පළ කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha