වැඩවර්ජනය නවත්වනවාද අවසන් තීරණය අද..

Government Employee Sri Lanka Strike Sri Lanka Education
By Piyumika Jun 04, 2024 07:12 AM GMT
Piyumika

Piyumika

Report

 සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද (04) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවසා සිටී.

පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් මෙටා සමාගම ගත් භයානක පියවර..

පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් මෙටා සමාගම ගත් භයානක පියවර..

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ, සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ (03) විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී එකඟ වූ කරුණු සම්බන්ධයෙන් අද දිනයේ සිය වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද දැනුම්දෙන බව ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

ReeCha