රජයෙන් දෙන මුදලක්.. 25,000ක් දක්වා ඉහළ දාන්න කැබිනට් අනුමැතිය.. අද සිට රටපුරා කරන්න යන දෙයක් ඒ අතර..

Report

රජය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීමටයි.

පරිස්සමෙන්.. ජනතාවට උදේන්ම, මේ දැන් කළ දැනුම්දීම මෙන්න..

පරිස්සමෙන්.. ජනතාවට උදේන්ම, මේ දැන් කළ දැනුම්දීම මෙන්න..


ඒ අනුව ඉදිරි කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.

ඒ අනුව, හෙක්ටයාරයකට රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතව තිබේ.

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

මූලික වැටුපට අමතරව.. රාජ්‍ය සේවයේ නොහිතපු වෙනසක්?. කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..


ඊයේ (26) දිනයේ එයට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

එමෙන්ම, ඊට අනුමැතිය ද හිමිව ඇති බව වාර්තා වේ.

මේ අතර, අද දිනයේ සිට රජය විසින් වී මිල දී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඒ බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ ය.

පොකට් එකට දැනෙන්නම, රන් මිලේ එකවරම වුණ නොහිතපු වෙනස මෙන්න..

පොකට් එකට දැනෙන්නම, රන් මිලේ එකවරම වුණ නොහිතපු වෙනස මෙන්න..


එහි මූලික අදියර වශයෙන් මහාභාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500ක මුදලක් ලබා දී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

ඒ අනුව සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130ක මිලකට මිල දී ගැනීමට කටයුතු කරනු ලබයි.