පොහොර සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදි ඇති වූ සංවාදය
Parliament of Sri Lanka
Sri Lanka Parliament
By Sithumi
පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාදවිවාද ඇතිවුණු අතර එහිදි අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය වූ අද විවාදයට ගැනුණේ කෘෂිකර්ම වාරිමාර්ග හා ධීවර අමාත්‍යංශවල වැය ශීර්ෂයි.
විවාදය ආරම්භ කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර අදහස් පළ කළා.
විවාදයට එක්වූ කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පොහොර බෙදාහැරීමේ වැඩසටහන සම්බන්ධයෙන් එහිදී මෙලෙස අදහස් පළ කළා.
විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී කවිරත්න ඒ සම්බන්ධයෙන් පළ කළ අතර විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සහ අමාත්‍ය මහින්ද අමරවීර අතර ද පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් මෙවන් සංවාදයක් ඇතිවුණා.