දේපළ වලට බැදුණු වැට

CID - Sri Lanka Police Sinhala news
By Hashan Apr 30, 2025 12:52 PM GMT
Hashan

Hashan

Report

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් දේපළ ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් අත්තඩංගුවට ගෙන තිබෙනවා.

බොරු ලේඛණ සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ එය විසින් වංචා කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

යළිත් ආර්ථික අවපාතයක්? උද්ධමනය ඉහළට

යළිත් ආර්ථික අවපාතයක්? උද්ධමනය ඉහළට

කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය වයස අවුරුදු 64 ක සැකකාරියක්

ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශන ඔස්සේ අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන්වරියක් බව ද සඳහන් වේ.   ඊයේ (29) දින සැකකාරිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා .

සිකුරාදාට වැටුණු පාර්මේන්තු කාරක සභාවේ රැස්වීම

සිකුරාදාට වැටුණු පාර්මේන්තු කාරක සභාවේ රැස්වීම

වැඩිදුර විමර්ශන වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් පවත්වාගෙන යනු ලබන බව පොලිසිය විසින් ප්‍රකාශ කර සිටියා.

ReeCha