යළිත් ආර්ථික අවපාතයක්? උද්ධමනය ඉහළට
2025 අප්‍රේල් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ .
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය අප්‍රේල් මාසය සඳහා -2.0%ක් දක්වා වැඩි වී ඇති බවයි. එය 2025 මාර්තු මාසය සඳහා -2.6%ක් ලෙස වාර්තා වී තිබේ .
ප්මේ අතර මාර්තු මාසයේදී 0.6%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය අප්‍රේල් මාසයේදී 1.3% දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.