පුංචි මල්කැකුලට පියා අමානුෂික ලෙස පහර දීලා හඬා වැළපෙන විදිහ සමාජ මාධ්‍යට දාලා - පියා අත්අඩංගුවට

Report

සිය පස්හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහරදුන් පියෙකු මෝදර රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු දැරියට පහරදෙන ආකාරය ජංගම දුරකථනයකින් පටිගත කර සමාජ මාධ්‍යයට මුදාහැර තිබූ අතර ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයකින් පසුව අඳාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අඳාළ වීඩියෝවේ පියා විසින් පහරදෙන අවස්ථාවේ දියණිය හඩා වැළපෙන ආකාරය දැක්වේ.

මේ අතර සැකකරු අත්අඩංගුවට ගන්නා විට පොලිස් නිලධාරීන්ට බාධා එල්ලකිරීම හේතුවෙන් සැකකරුගේ මව ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ බව වාර්තා වේ.

ප්‍රසිද්ධ නිළියක් ගැන සමාජ මාධ්‍යවල පළ වෙන අසත්‍ය පුවතක් ගැන CIDට පැමිණිලි - ෂෙයා කරපු අයටත් වැඩ වරදී

ප්‍රසිද්ධ නිළියක් ගැන සමාජ මාධ්‍යවල පළ වෙන අසත්‍ය පුවතක් ගැන CIDට පැමිණිලි - ෂෙයා කරපු අයටත් වැඩ වරදී

එමෙන්ම මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පහරකෑමට ලක්වු දැරියගේ මව මීට වසරකට පෙර විදෙස්ගත වී ඇති බවත් ඇය එරටදී සිදුකළ සිද්ධියකට පළිගැනීමක් වශයෙන් මෙසේ දරුවාට පහරදී ඇති බවයි.

මේ අතර පහරකෑමට ලක්වූ දැරියට මීට දින 5කට පෙර හිසෙහි සැත්කමක් ද සිදුකර ඇති අතර 34 හැවිරිදි සැකකාර පියා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහිවී ඇති බවත් පොලිසිය සඳහන් ක‍රයි.

ලංකාවේ තරුණියන්ව තුට්ටු දෙකට දාපු කොරියාව - ලංකාවේ තරුණියන්ව ආනයනය කරන්න ඕනේ කිව්වට ලොකු දඩුවමක්

ලංකාවේ තරුණියන්ව තුට්ටු දෙකට දාපු කොරියාව - ලංකාවේ තරුණියන්ව ආනයනය කරන්න ඕනේ කිව්වට ලොකු දඩුවමක්

ජිම් එකකට අත්තිවාරම දාන්න ගිය තැන උදැල්ලේ බෝම්බයක් වැදිලා - කළුතරම සලිත කරමින් මෝටාර් බෝම්බ 23ක් එළියට

ජිම් එකකට අත්තිවාරම දාන්න ගිය තැන උදැල්ලේ බෝම්බයක් වැදිලා - කළුතරම සලිත කරමින් මෝටාර් බෝම්බ 23ක් එළියට