ප්‍රකට පාකිස්තාන ක්‍රිකට් පිතිකරු හයිඩර් අලි අත්අඩංගුවට

Report

පාකිස්තාන යොවුන් පිතිකරුවෙක් වන 24 හැවිරිදි හයිඩර් අලි දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාකිස්තාන 'A' කණ්ඩායම (Pakistan Shaheens’) ඉකුත් ජූලි මාසයේ එංගලන්තයේ සිදුකළ සංචාරය අතරතුර සිදු වූ අක්‍රමිකතාවකට අදාළව බව සඳහන්.

මේ ලග්නවලට අද හිතා ගන්න බැරි විදිහට මුදල් ලැබෙන බලගතු ග්‍රහ පිහිටීමක්

මේ ලග්නවලට අද හිතා ගන්න බැරි විදිහට මුදල් ලැබෙන බලගතු ග්‍රහ පිහිටීමක්

එසේ වුවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් දක්වා නොමැති වුවත් ඔහුගේ ක්‍රීඩා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ැති බව වාර්තා වේ.

මේ අතර පාකිස්තාන ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය එක්සත් රාජධානියේ නීතිමය ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන්ට සම්පූර්ණයෙන්ම ගරු කරන බවත්, විමර්ශනය නියමිත වේලාවට ක්‍රියාත්මක වීමට ඉඩදීමේ වැදගත්කම පිළිගන්නා බවත් ය.

එනිසා පවතින විමර්ශනයේ ප්‍රතිඵලය ලැබෙන තෙක් අලිට පැනවූ ක්‍රිකට් තහනම බල පැවැත්වෙන බව සඳහන්.

දෙයියනේ බිහිසුණු ලෙස තවත් ගුවන්යානයක් කඩා වැටෙයි, නියමුවා ඇතුළු 6ක් ජීවිතක්ෂයට

දෙයියනේ බිහිසුණු ලෙස තවත් ගුවන්යානයක් කඩා වැටෙයි, නියමුවා ඇතුළු 6ක් ජීවිතක්ෂයට

සාමාන්‍ය පුරවැසියන් නිසා මන්ත්‍රීලාටත් අස්වැසුම - නලින්ද

සාමාන්‍ය පුරවැසියන් නිසා මන්ත්‍රීලාටත් අස්වැසුම - නලින්ද