ස්වාභාවික ගෑස් මිල පහළට
ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද (22) දිනයේ සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව, ලෝක වෙළඳපොළේ WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 61.63 දක්වා ඉහළ ගොස් ඇත.
එසේම, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 64.93 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, ලෝක වෙළඳපොළේ ස්වභාවික වායුවේ මිල අද දිනයේ ඇමරිකානු ඩොලර් 3.37 දක්වා ඉහළ ගොස් ඇත.