නොසිතූ මොහොතක නික්ම ගිය කඩවසම් තරුණයා ගැන බුකියම සංවේදී කරවයි [VIDEO]
By R.rishma
සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට අනතුරක් හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් පිළිබඳ විවිධ සටහන් හුවමාරු වෙමින් පවතී.
ගිම්හාන් ජයසිංහ නමැති එම තරුණයා පසුගිය 18 වැනිදා අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත.
මෙම අනතුර පිළියන්දල, මඩපාත ප්‍රදේශයේදී සිදුවී ඇත.

