අල්ලස් කොමිසමේ නිලධාරියෙක් විදිහටත් කට්ටියව අන්දලා - අත්අඩංගුවට

Report

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙක් වශයෙන් පෙනී සිටිමින් රජයේ නිලධාරීන්ගේ නිල කාර්යය ඉටු කිරිමට බලපෑම් කිරීමේ චෝදනාව මත පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ පුද්ගලයා කොමිෂන් සභාවේ නිල හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් ද සකස් කරමින් මෙසේ රජයේ නිලධාරීන්ගේ රාජකාරීවලට බාධා කර ඇති බව පවසයි.

එසේම අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අමාරුවෙන් අල්ල ගත්තු අපරාධකරු නිදහස් කරන්න ස්ථානාධිපතිතුමාම පොලිසියට අණ දීලා

අමාරුවෙන් අල්ල ගත්තු අපරාධකරු නිදහස් කරන්න ස්ථානාධිපතිතුමාම පොලිසියට අණ දීලා

එමෙන්ම මෙවැනි ආකාරයට ව්‍යාජ නිල හැඳුනුම්පත් ඉදිරිපත් කර හෝ ව්‍යාජ ලේඛන භාවිතා කරමින් ක්‍රියා කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව වෙත (1954) දැනුම් දෙන මෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහජනයාට දන්වයි.

පද්මේ සමග පැටලුනු නිලියන් සහ නිරූපන ශිල්පිනියන් 05ක් ගැන විමර්ශන

පද්මේ සමග පැටලුනු නිලියන් සහ නිරූපන ශිල්පිනියන් 05ක් ගැන විමර්ශන

සියලුම මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

සියලුම මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්