පාතාලෙට සම්බන්ධ දේශපාලඥයන් ලැයිස්තුව එළියට

Report

අද දින (23) රැස්වූ පාර්ලිමේන්තුව අමතමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසා ඇත්තේ පාතාලය හා සම්බන්ධතා ඇති දේශපාලඥයන් ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර අවසානයේ මෙම ලයිස්තුව ප‍්‍රසිද්ධ කරන බවත් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා තම රජය කටයුතු කරන බවත් කොතරම් අවලාද අපහාස එල්ල කළද එය සිදු කරන බවත් අමාත්‍යවරයා පවසයි.

ආනන්ද විජේපාල ත්‍රස්තවාදියෙක් ආනන්ද විජේපාල නොහොත් කියන්නද ඉතුරු ටික

ආනන්ද විජේපාල ත්‍රස්තවාදියෙක් ආනන්ද විජේපාල නොහොත් කියන්නද ඉතුරු ටික

එමෙන්ම පොලිසියේ හමුදාවේ මෙන්ම විශ්ව විද්‍යාලවලද මත්ද්‍රව්‍ය භාවිතා කරන අය සිටින බවත් රට පුරා ප්‍රබල වසංගතයක් ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙමින් පවතින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි.

එමෙන්ම මින් පෙර ආණ්ඩු කාලයකදී හමුදා කඳවුරකින් ආයුධ හැත්තෑ අටක් පාතාලයට ලබා දී ඇති බවත් පැවසූ ඔහු අද වන විට මෙරට දේශපාලනය තවදුරටත් පාතාලයට සම්බන්ධ නොවන බවද කියා සිටියේය.

තංගල්ල සභාපති සුද්දිව දුෂණේ කරා - ඔක්කොම නාමල්ගේ ගෝලයෝ IRC කාරයො

තංගල්ල සභාපති සුද්දිව දුෂණේ කරා - ඔක්කොම නාමල්ගේ ගෝලයෝ IRC කාරයො