බිද වැටුණු Facebook, Instagram සහ Messenger වල නවතම තත්ත්වය..

By Sewvandhi Mar 05, 2024 03:41 PM GMT
Report

UPDATE -:

මේ වනවිට Facebook, Instagram සහ Messenger සමාජ මාධ්‍යජාල යථා තත්ත්වටයට පත්වී තිබෙනවා.

............................................................................................

මේ වන විට දිවයින පුරාම ෆේස්බුක් සමාජ ජාලය ඇනහිට තිබෙනවා.

එනම්, Facebook, Instagram සහ Messenger සදහා පිවිසීමට ඇති හැකියාව දැනට රටවල් කිහිපයක බිද වැටී තිබෙනවා.

එම තත්ත්වය ලොව රටවල් රැසකින් වාර්තා වී ඇත. එයට නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළිවී නොමැත.