Facebook වලට මිලියන ගානක විශාල දඩයක් ගසයි..

Facebook United States of America Sri Lanka Social Media Meta Europe
By Aruna May 22, 2023 11:43 PM GMT
Aruna

Aruna

Report

Meta යනු Facebook වල මව් සමාගම වේ.

පැමිනෙන නවතම පුවතක් පවසන්නේ Meta වෙතට European Union වල European Data Protection Board විසින් €1.2 billion ($1.3 billion) දඩයක් පනවා ඇති බවකි.

ඒ සදහා හේතුව වන්නේ European citizens ලාගේ පෞද්ගලික දත්ත Facebook වල US මූලික servers වල තැන්පත් කරන්නට කටයුතු කිරීම ලෙසට පැහැදිලි කෙරෙමින් තිබේ.

මේ වන විට ලෝකය පුරා රටවල් කිහිපයකින්ම තම පුරවැසියන්ගේ දත්ත තොරතුරු තාක්ෂණ ආයතනයන් විසින් හසුරවන ආකාරය හා භාවිතා වන ආකාරය පිලිබඳව අවධානයෙන් සිටීම සිදුකෙරෙමින් සිටීම විටින් විට හෙලිවෙමින් ඇති අතර බොහෝ රටවල් රාජ්‍ය මට්ටමින්ම ඒවා සදහා අවශ්‍ය නීතිරීති සම්පාදනයට කටයුතු කරමින් සිටී.

EU ව මෙම පියවරට ගොස් ඇත්තේ GDPR agreement වලට පිටින් කටයුතු කිරීම කරණ කොට ගෙන වන අතර Facebook පවසන්නේ තමන් මේම තීර්නයට එරෙහිව appeal කිරීමකට යාමට සූදානම් බවකි.

Pubudu Siriwansa

ReeCha