මුහුණු පොතේ සටහනක් නිසා රුපවාහිනියේ සේවිකාවකට සිදු වූ දේ..(PHOTOS)
Facebook
Sri Lanka
By Aruna
ජනඅරගල කරැවන්ගෙන් රජයට ඉල්ලීමක් ජන අරගලයට පක්ෂ පාතීව සිය මූනු පොතේ තැබු සටහනක් හේතුවෙන් සේවයෙන් ඉවත් කළ ජාතික රෑපවාහිනියේ නිවේදිකාවක් වන පාරමී රණසිංහ යළි සේවයේ පිහටුවන ලෙස අරගලයේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ විමුක්ති දූෂ්‍යාන්ත් රජයෙන් ඉල්ලා සිටී.
ද ඩිජිටල් ජර්නලිස්ට් කලෙක්ටිව් සංවිධානය නියෝජනය කරමින් හෙතම මේ බව කියා ඇත්තේ “ජන අරගලය දිනුම් , පාරමී රණසිංහ නැවත සේවයේ පිහටවනු” යන හිසින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවෙදනය මෙසේය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |





