සුද්දව රවට්ටලා දත ගලවන්න හැදූ පොලිසියේ රෙදි ගැලවුණු හැටි. (VIDEO)
Sri Lanka Police
Sri Lanka
By Wayomi
යතුරු පැදියකින් සංචරයේ යේදී සිටින කැනේඩියානු යුවළකගෙන් රථ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනක් විසින් කප්පම් ගැනීමට තැත් කිරීමේ සිදු වීමක් වාර්තා වෙනවා.
අදාළ යුවළගේ රියදුරු බලපත්‍රය මෙරටට වලංගු නොමැති බවත්, එය විශාල ගැටලුවක් බවත්, පොලිසියට ගොස්, අධිකරණයට රුපියල් 25,000ක පමණ මුදලක් ගෙවිය යුතු බවත් පොලිස් නිළධාරීන් පවසනවා.
විදේශික යුවළතමන් දෙදෙනාටම රියැදුරු බලපත්‍ර ඇති බව පවසමින් එය පෙන්වීමත්, සංචාරක ඒජන්සියට ඇමතුමක් ලබාදීමටටත් උත්සහ කරනවා.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී පොලිසිය අපහසුතාවට පත් වන අතර පසුව විදේශික යුවළට ඉන් පිටත් වීමට ඉඩ දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |