නත්තල් දිනයේ අධිවේගී මාර්ග ආදායම මෙන්න

Report

නත්තල් දිනය වන ඊයේ (25) අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 54ක ආදායමක් ලැබී තිබේ. එදින වාහන 146,000ක් පමණ අධිවේගී මාර්ග ඔස්සේ ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ අතර, නත්තලට පෙර දිනය වන දෙසැම්බර් 24 වැනිදා අධිවේගී මාර්ගවල ආදායම සාමාන්‍යයට සාපේක්ෂව 25%කින් ඉහළ ගොස් රුපියල් මිලියන 61ක් ලෙස සටහන් වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර

සාමාන්‍ය දිනකදී අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායම රුපියල් මිලියන 45ක් වන අතර, එවැනි දිනයක වාහන 145,000ක් පමණ ගමන් කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ඩග්ලස්ට දුන් ගිනිඅවිය මාකඳුරේ මදුෂ්ට ගියේ කෙසේද? විමර්ශන ඇරඹේ

ඩග්ලස්ට දුන් ගිනිඅවිය මාකඳුරේ මදුෂ්ට ගියේ කෙසේද? විමර්ශන ඇරඹේ

ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත නිසා බිරිඳ මියගිය බව කියන සැමියා CIDයට පැමිණිලි කරයි

ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත නිසා බිරිඳ මියගිය බව කියන සැමියා CIDයට පැමිණිලි කරයි

භූ දේශපාලනික අර්බුද මධ්‍යයේ රත්‍රන් රජ කරයි - රත්‍රන් ඉතිහාසයේ ඉහළම මිලකට

භූ දේශපාලනික අර්බුද මධ්‍යයේ රත්‍රන් රජ කරයි - රත්‍රන් ඉතිහාසයේ ඉහළම මිලකට