මුහුදු බත් වු එක්ස්ප්‍රස් පර්ල් මෙරටින් ‌රැගෙන යයි..(VIDEO)

Express Pearl Gagana news Sri lankan news
By Subodha Feb 20, 2022 08:03 AM GMT
Subodha

Subodha

Report

භාණ්ඩ ප්‍රවාහන නෞකාවත් වන "එක්ස්ප්‍රස් පර්ල්: 2021 මැයි මස 20 වන දින මෙරට කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක දුරින් වු මුහුදු ප්‍රදේශයේදි ගිනි ගැනිමක ලක්ව මුහුදු බත් වුණා .

ගින්න හට ගන්නා අවස්ථාව වන විටත් නෞකාවේ ඇසිඩ් ටොන් 25ත් හා වෙනත් රසායන ද්‍රව්‍ය, රූපලාවන්‍ය ආලේපන ඇතුලු බහාලුම් 1486ක් ගබඩා කර තිබු අතර එම ද්‍රව්‍ය විනාශයෙන් මෙරට සම්‍රද්‍රයට දැවැන්ත පාරිසරික විනාශයක් සිදු විය.

එසේ මුහුදුබත් වු "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව මෙරට මුහුදු සිමාවෙන් ඉවත් කිරිමට සැලසුම් කර තිබේ.

මෙසේ ඉවත් කරන නෞකාව විශේෂිත නෞකාවත් මගින් ලොව ප්‍රකට නෞකා කැබලි කරන භුමියකට රැගෙන යාමට නියමිතයි.

ඒ අනුව කොළඹ වරාය ආසන්නයේ මාස 07ක කාලයක් මුහුදු බත් වි තිබු මෙම නෞකාව අදියර 5ක් යටතේ එම ස්ථානයෙන් ඉවත් කරන්නට නෞකාව රක්ෂණ සමාගමක් විසින් නම් කරණ ලද ගැලවුම්කාර සමාගමත් විසින් විදිමත්ව සැලසුම් කර තිබෙනවා .

අද වන විට යකඩ රුහැන් 06ක් පමණ නෞකාවට යටින් අනෙක් නෞකාවට ගෙන ගෙස් අවසන්.  

දර්ශන අයිතිය - අද දෙරණ



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW