බහලුම් ප්‍රවාහන නෞකාවක විශාල පිපිරුමක්..(VIDEO)

By Piyumika Aug 10, 2024 01:54 AM GMT
Report

චීනයේ, ජර්ජියං ප්‍රාන්තයේ පිහිටි නින්බෝ - ජෝවුෂන් වරායට පැමිණි බහලුම් ප්‍රවාහන නෞකාවක විශාල පිපිරුමක් සිදුව තිබේ.

පිපිරුමෙන් මේ වන තෙක් කිසිදු ජිවිත හානියක් වාර්තාවී නොමැති බවයි සදහන් වනුයේ .

අදත් දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළඟ වැඩි වෙයි..සවස් කාලයේ මේ ගැනත් අවධානයෙන් ඉන්න.

අදත් දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළඟ වැඩි වෙයි..සවස් කාලයේ මේ ගැනත් අවධානයෙන් ඉන්න.

තායිවාන සමාගමකට අයත් ලයිබිරියානු ධජය යටතේ යාත්‍රාකරන බහාලුම් නෞකාවක මෙම පිපිරුම සිදුව ඇත .

පිපිරුමෙන් ඇතිවු ගින්න මේ වන විට පාලනය කර ඇති අතර නෞකාවේ සේවකයින්ද ආරක්ෂිතව ඉවත්කර තිබේ .

පිපිරුමත් සමග වරායේ සිට කිලෝමිටරයක දුරකින් පිහිටි ගොඩනැගිලිවලටද හානි සිදුව ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරනුයේ .