කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් - පුද්ගලයෙකුට බරපතළ තුවාල

Report

අද උදෑසන කැකිරාව රජයේ තානායමේ මුළුතැන්ගෙය තුළ යම්කිසි පිපිරීමක් සිදුව ඇත.

මේ පිපිරීමෙන් එහි සිටි පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුලත්කර තිබේ .

අදාළ පිපිරීමෙන් එහි වහලයට සහ ගෘහ උපකරණවලට දැඩි හානි සිදුව ඇති අතර අදාළ පිපිරීම කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්ය .

කැකිරාව පොලීසිය විසින් අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි  .

නිසොල්මන් නිල්වලා පවුලකටම කදුළු දුන් හැටි - ගගට බිළිවුන සූපවේදියා තවමත් අතුරුදන්

නිසොල්මන් නිල්වලා පවුලකටම කදුළු දුන් හැටි - ගගට බිළිවුන සූපවේදියා තවමත් අතුරුදන්