නව රජයෙන්, විභාග සැලැස්මට මොකද වෙන්නේ?. වෙනස් වෙයි ද?. නැත්නම් කලින් වගේම ද?. කරන්න යන දෙය මෙන්න..
Prime minister
Department of Examinations Sri Lanka
Harini Amarasuriya
Education
Latest Headlines
By krishani
අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ලබන වසරේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම පෙර පැවති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකි බවයි.
ඇය මේ බව සදහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේ දී ය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍යවරියගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ය.
කෙසේ වෙතත්, ඒ අනුව 2026 වර්ෂයේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය ආකාරයට පැවැත්විය හැකි බව සඳහන් වේ.
You May Like This Video👇
.