රන් මිල අද දිනයේ ගණන් ගියේ මෙහෙමයි

Report

අද දිනයේ රන් මිල පසුගිය දිනවලට සාපේක්ෂව තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව අද දිනයේ කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 260,950ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 32,620. 24ක් ලෙසින්වෙන අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 284,600.ක් ලෙසයි.  

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් අත්අඩංගුවට වරෙන්තු - වරෙන්තු ඉවත් කරන්නැයි ඉල්ලීම්

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් අත්අඩංගුවට වරෙන්තු - වරෙන්තු ඉවත් කරන්නැයි ඉල්ලීම්