පැවැත්වීමට නියමිතව තිබූ විභාගයක් නැවත දැනුම් දෙනතුරු කල් දැමේ

Curfew Sri Lanka Education gagana news dhamma exam
By Sewvandhi Apr 02, 2022 01:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාග නැවත දැනුම් දෙනතුරු කල් දමා ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා.



You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


ReeCha