පා. හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නත් අල්ලස් කොමිසමට

Report

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අද (13) දින අල්ලස් කොමිසම වෙත පැමිණ ඇත.

ඔහු මෙසේ පැමිණ ඇත්තේ කථානායකවරයා විසින් සිදුකළ බව කියන වාහන සහ නිල නිවාස අවභාවිතයක් සම්බන්ධයෙන් චමින්ද කුලරත්න මහතා ඇතුළු පාර්ශ්වය විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළව විමර්ශන අරඹා ඇති බැවින් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

සුළු මොහොතකට පෙර පා. මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අල්ලස් කොමිසමට

සුළු මොහොතකට පෙර පා. මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අල්ලස් කොමිසමට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට