හැමෝම සනී ලියෝන් ගැන කතා කරද්දි එයා අපේ තැඹිලි ගැන කතා කරයි කියලා හිතුවේ කවුද?[PHOTOS]

Report

බොලිවුඩ් නිළියක වන සනී ලියොන් ශ්‍රී ලංකාවේ තැඹිලිවලට දැඩි කැමැත්තක් දක්වන බව වාර්තා වී ඇත.

ඇය සංචාරයක් වෙනුවෙන් පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

ඒ අතරවාරයේදී සනී ලියෝන් කොළඹදී කළ ටික්ටොක් වීඩියෝවකින් ශ්‍රී ලංකාවේ තැඹිලිවලට තමන් මහත් ඇල්මක් දක්වන බව කියා ඇත.

ඒ අනුව ඇය ගුවන් තොටුපළේ සිට කොළඹ නගරයට යන අතරතුර රූගත කරන ලද වීඩියෝව ඔස්සේ පවසා තිබුණේ,

“විනෝදජනක කරුණක් නම්, මම මෙහි පැමිණි පළමු අවස්ථාව මම තැඹිලි ගෙඩියක රස බැලූ පළමු අවස්ථාවයි.ඒවා කුරුම්බාවලට වඩා ගොඩක් හොඳයි. තවත් විනෝදජනක කරුණක් වන්නේ මම මගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය රූගත කළේ ශ්‍රී ලංකාවේදී” යනුවෙන්.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

කැනඩාවේ උපත ලද සනී ලියොන්ගේ මව්පියන් ඉන්දියානුවන් වනවා.

ඉන්පසුව ඇය ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් අතර කලක් ප්‍රකට නිල් චිත්‍රපට නිළියක් වශයෙන් වෘත්තීමය ලෙස කටයුතු කර ඇත.

එසේම මේ වනවිට බොලිවුඩයේ වෙනත් මාදිලිවල චිත්‍රපට සඳහා ද ඇය රංගනයෙන් දායක වෙනවා.

මේ විෂයන් තවදුරටත් පාසල් විෂය මාලාවේ අනිවාර්ය නෑ

මේ විෂයන් තවදුරටත් පාසල් විෂය මාලාවේ අනිවාර්ය නෑ

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery