කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?[PHOTOS]

Report

තිසර පෙරේරා සම්බන්ධයෙන් විවිධ කතාබහ සමාජේ මෙ දවස්වල යනවානේ.

ඒ අතර මේ දවස්වල උඩින්ම කතාවෙන්නේ ඔහු පළමු විවාහයෙන් වෙන් වී නැවත වතාවක් විවාහ වීම ගැන සහ තිසරගේ අලුත් කැදැල්ලට එකතු වුණ සිඟිති දියණිය ගැන.

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

කොහොම වුණත් තිසර නැවත විවාහ වුණේ කලා ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙන හතරසිංහ පවුලේ දියණියක් වූ නිශිනි හතරසිංහ සමඟයි.

මේ නිසාම ඇය ගැනත් මේ වෙන කොට විවිධ කතාබහ සමාජ මාධ්‍ය ඔස්සේ යනවා.

එහෙම තියෙද්දි ඔන්න තිසරගේ නැන්දම්මා තමන්ගේ මුහුණුපොතේ සැර සටහනක් තියලා තිබ්බා.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

එම සටහන පහතින්,

"කතා හදන උන් සේරම බෝසත් ද ???? මගෙ දුව කසාද 10ක් කරගත්තත් කසාද නොබැද හිටියත් මට ප්‍රශ්නයක් නෑ . මොකද මට වැදගත් මගෙ දරුවන්ගෙ සතුට . අවුරුදු 100ක් ජීවත් වුනත් වැඩක් නැ අසතුටෙන් කලකිරිමෙන් . ටික කාලයයි අපිට ජීවත් වෙන්න තියෙන්නෙ . ඒ කාලය තුල සිනහාවෙන් සතුටින් ධනාත්මක සිතුවිලි වලින් පිරුණු ජීවිතයක් ගත කිරිමයි අපිට නම් වැදගත් අපි කරන ඒවා අපි ගෙනියයි ඔයාලගෙ ඒවා ඔයාලට ඔයාලා අපි නිසා වදවෙනවට ඔයාලගෙ කාලය වැය කරමින් අපි ගැන හිතනවාට ස්තුතියි අපි කාටවත් ඕන විදිහට ජීවත් වෙන්න බැදීලා නෑ ලොකෙට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න අපට අවශ්‍ය නෑ ඔයාලට හරි දේ අපිට වැරදි වෙන්න පුළුවන් අපිට හරි දේ ඔයාලා අකමැති වෙන්න පුළුවන්.

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

තමන්ගෙ ශරීරයවත් තමන්ට ඕන විදිහට පාලනයක් නැති පාලනය කරගන්න වෙහෙස වෙන මිනිස්සු අනිත් මනුස්සයෙක් ජීවත ගෙවන හැටි ගැන ඒ අයව පාලනය කරන හැටි ගැන වදවෙනවා අපි කනබොන ඒවා සතුටින් ඉන්නවා දකින්න බැරි කමක් තියන අය බොලොක් කරලා දාන්න. ඊර්ෂ්‍යාව කියන දෙය උත්සන්න වෙලා ඔයාලා ලෙඩ වෙයි කැත වෙයි ආතල් එකක් නම් අපිටත් සතුටුයි පීඩනයට පත් වෙලා ඉන්න සමහරක් ජීවිත අපි නිසා හරි ඒ පීඩනයෙන් මිදෙන්න උදව්වක් වෙන නිසා අපෙ දේවල් හොයන ගමන් චුට්ටක් තමන්ගෙ පවුල් වල දෙවනි , තුන්වෙනි කසාද , ගෑනිට මිනිහට හොරෙන් කොටුපැනපුවා, තවමත් තමන්ගෙ ගෑණීට දරුවන්ට හොරෙන් ගෑනු තියන් ඉන්න ඒවා . මිනිස්සු තියන් හිටපු හවුලෙ කාපුවා තවමත් කන ලමයි හදලා කසාද බැදපුවා කසාද නොබැදම ලමයි හදපුවා තමන් දිහා තමන්ගෙ අම්මා ,තාත්තා අයියා අක්කා ,නැන්දා මාමාලා දිහාත් ටිකක් බලාගන්න අපේ සතුට නැතිකරන්න ඔය කියන ඒවා එකක්වත් ගනන් නොගෙන සතුටින් ඉන්න අපි දන්නවා. තව තව ලේ කෝප කරන් කමන්ට් දාලා ඔයැයිලගෙ ආතල් එක ගන්න ඔයාලටත් අපි වගෙම සතුටින් ඉන්න ලැබේවා සුවපත් වෙත්වා ! ඉක්මනින් සසර ගමන කෙලවර වී නිවන් දකිත්වා (අපි ගැන ගොඩාක් කැක්කුම් තියන් ෆේක් profile ⁣හුගක් හදමින් නිදි නැතිව වෙහෙසව ලස්සන කතන්දර ලියන කාන්තාවට ද ඉක්මනින් සතුටින් ඉන්න ලැබේවා තව තව අලුත් නිර්මාණ gossip page වලට සල්ලි නොගෙවා පල කරගන්න වාසනාව උදාවේවා )"

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

GalleryGalleryGalleryGalleryGallery