යුරෝපා කොමිසමේ සභාපති හෙට ඉන්දියාවට‍‍

By Dharu Feb 26, 2025 09:15 PM GMT
Report

යුරෝපීය කොමිසමේ සභාපති උල්සුලා වොන් - ඩර් ලෙයන් සහ යුරෝපීය සංගමයේ කොමසාරිස්වරුන්ගේ විද්‍යාල නියෝජිතයන් පිරිසක් ඉන්දියාවේ සංචාරයකට පෙබරවාරි 27-28 දිනවල සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා පවතින සාකච්ඡා හැරුණු විට යුක්රේනයේ පවතින යුද්ධය, ඉන්දියාව-මැදපෙරදිග, යුරෝපීය ආර්ථික කොරිඩෝව සහ රුසියානු බලශක්නි ආනයනයෙන් ඉවත් කිරීමට සමූහයේ කැපවීම මෙම සංචාරයේදී අවධානයට ලක්වනු ඇති බව වාර්තා වේ.

අගමැති මෝදි සහ සභාපති ලේන් අතර සාකච්ඡාවලදී යුක්රේනය න්‍යාය පත්‍රයේ කොටසක් බවත්, සාමය සඳහා ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව දෙස බලන බව යුරෝපා සංගම් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සහල් හිඟය සතියකින් අවසන්ඩ: ඩ්ලි සිරිසේන

සහල් හිඟය සතියකින් අවසන්ඩ: ඩ්ලි සිරිසේන

සත්ත්ව ආහාර සඳහා නිකුත්කළ කිරිපිටි ජනතාවට විකිණූ පුද්ගලයාට දුන් දඬුවම

සත්ත්ව ආහාර සඳහා නිකුත්කළ කිරිපිටි ජනතාවට විකිණූ පුද්ගලයාට දුන් දඬුවම