ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

By Hashini Apr 25, 2025 09:24 AM GMT
Report

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා ලබන 30 දක්වා රඳවා ප්‍රශ්න කිරීමට අද අධිකරණය අවසර ලබා දුන්නා.

මෙම සැකකරු මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මඟින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල වෙත ඉදිරිපත් කෙරුණා.

මෙම නියෝගය නිකුත් කළේ ඉන් අනතුරුවයි.

ජනපති මල්වතු - අස්ගිරි මහා නාහිමිවරු බැහැ දකී

ජනපති මල්වතු - අස්ගිරි මහා නාහිමිවරු බැහැ දකී