කාසියේ වාසිය එංගලන්තයට.
Cricket
Sri Lanka Cricket
England Cricket Team
ICC World Cup 2023
By Hashini
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරඟය අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.
එංගලන්ත කණ්ඩායමේ නායක ජොස් බට්ලර් තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචිතයේ එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ 4කට ක්‍රීඩා කර ඇති අතර කණ්ඩායම් දෙකම ජය ගෙන ඇත්තේ එක් තරඟයක් පමණී.
