සංචාරක ක්ෂේත්‍රයට සතුටුදායී ආරංචියක් - ඇල්ල නගරයට සංචාරයන් විශාල පිරිසක්
By Kanchana
දුම්රිය මාර්ගයේ අඹේවෙල සිට බදුල්ල බලා ධාවනයවූ පොඩිමැණිකේ දුම්රියෙන් අද (21) දහවල් ඇල්ල සංචාරක නගරයට විදේශීක සංචාරකයන් විශාල පිරිසක් පැමිණ තිබෙන බව වාර්තා වෙයි
අද දහවල් පොඩිමැණිකේ දුම්රියෙන් පැමිණි එම විදේශීක සංචාරකයන් ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස ඇල්ල සංචාරක නගරයට ගමන් කර තිබුණි.