විදුලි වර්ජනය අවසන් - වෘත්තීය සමිති පසුබසී

Report

විදුලිබල වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර ඇත.

කම්කරු කොමසාරිස්වරිය සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව දෙපාර්ශවය අතර ගිවිසුමක් අත්සන් කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීම සඳහා හෙට (12) දිනයේ වෘත්තීය සමිතිවලට අවස්ථාව ලබාදෙන බව ද කම්කරු කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.

පසුගිය 09 වැනිදා පස්වරුවේ සිට ආරම්භ කළ විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර සේවා නඩත්තු කටයුතු ද සඳහා ද බාධා එල්ල විය.   

රටම අඳුරට ඇඳ දැමූ විදුලි‍යේ ස්ථාවරත්වය මෙන්න - බලශක්ති ඇමතිට ලිපියක්

රටම අඳුරට ඇඳ දැමූ විදුලි‍යේ ස්ථාවරත්වය මෙන්න - බලශක්ති ඇමතිට ලිපියක්

විදුලිය නිසා ලංකාව තවත් ආගාධයකට ඇඳ වැටන ලකුණු - සේවක ඉල්ලීම් දෙන්න නම් විදුලි බිල සීයට සීයකින් වැඩි කරන්න වෙයි

විදුලිය නිසා ලංකාව තවත් ආගාධයකට ඇඳ වැටන ලකුණු - සේවක ඉල්ලීම් දෙන්න නම් විදුලි බිල සීයට සීයකින් වැඩි කරන්න වෙයි