විදුලි බිල 30%කින් අඩු වනවා..මොකක්ද මේ කියන්නේ..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines
By Sewvandhi Dec 01, 2024 11:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනතාවට සහන දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුව අරගෙන ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ඉදිරියේ එන උත්සව සමයට අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල පහළ දැමීමට සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියි.

ජනතාවට ලබා දිය යුතු සහන ලබාදෙන අතරම ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහනද ලබාදෙමින් සිටින බවද ඔහුගේ පැවසුවේය.

අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා විසින් රටට පොරොන්දු වූ ආකාරයටම ඉදිරි වසර තුන කාලය ඇතුළත විදුලි බිල 30%කට වැඩි ප්‍රමාණයකින් පහත දමන බවද හෙතෙම කියා සිටියේය.

ReeCha