නව වසරේ විදුලි බිල වැඩිවෙයි ද ?
electricity
electricity bill
ceylon electricity board
srilanka electricity bill
how to pay electricity bill online
sri lanka electricity board
how to reduce electricity bill
electricity bill sinhalen
electricity bill calculate
save electricity
By Gagana
මෙම වසර තුළ විදුලි බිල ඉහළ නොදමන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.
ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ අඛණ්ඩව විදුලිය ලබාදීමේ වැඩ පිළිවෙලක ද මේ වනවිට නිරත වී සිටින බවයි.
මේ අතර පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඊයේ (03) දිනයේ සිට තාවකාලිකව වසා දැමුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |