හිඟ විදුලි බිලට සහනයක් (VIDEO)

gamini lokuge payment electric bill
By Sewvandhi Oct 07, 2021 11:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිඟ විදුලි බිල ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. චාචික පිළිතුරු විමසීමේ අවස්ථාවට එක්වෙමින් අද (07) පාර්ලිමේන්තුවේදී විදුලිබල අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"මේ මාස 2ට අපිට බිලියන 44ක හිඟ මුදල් අයකර ගන්න තියෙනවා. නමුත් අපි තීරණයක් හිඟ තියෙන අයට මාස 12කින් ඒක ගෙවන්න. හැබැයි ඒ මාසේ බිලත් එක්ක ගෙවන්න ඕනේ."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now