විදුලි බිල වැඩි කරන්න අනුමැතියක් හිමිවෙයි..තීරණාත්මක තීන්දුව අද.
Sri Lanka
Ceylon Electricity Board
By Aruna
විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාවට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිවී තිබෙනවා.
එහි ප්‍රතිශතයන් සහ තවදුරටත් විදුලිය කප්පාදු කරන්නේද? නැද්ද? Bයන තීරණය අද (16) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ.