බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

Report

 2024 ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 219,674 ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ සිටියි.

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!


එමෙන්ම,අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 197,283ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටියි.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 115,138ක් පමණී.