කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!
By Parami Dissanayake
2024 ජනාධිපතිවරණයේ කළුතර දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 387,764ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ සිටියි.
එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 236,307ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටියි.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 143,285 ක් පමණී.