සියලු දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂමට කැඳවයි.

Election Commission of Sri Lanka
By Wayomi Aug 07, 2022 09:08 AM GMT
Wayomi

Wayomi

Report

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හෙට (8) දිනයේදී මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

ඒ, මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මඟින් යෝජනා කර මැතිවරණ ක්‍රමයේ සංශෝදන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාව හෙට(8) පෙරවරු 10ට පැවැත්වීමට නියමිතයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW