ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නම් එවන්නැයි මැතිවරණ කොමිෂන් පක්ෂ වෙත දැනුම්දීමක්..

Report

ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අදාළ පක්ෂ වෙත දැනුම්දී තිබෙනවා.

එම පක්ෂ ලේකම්වරුන් වෙත අදාළ දැනුම්දීම ඊයේ සිදු කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.