මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි

By Hashini Apr 22, 2025 09:32 AM GMT
Report

ඕස්ට්‍රේලියාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තාවකාලිකව නවතා තිබෙනවා.

ඒ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඔස්ට්‍රේලියාවේ අගමැති ඇන්තනි ඇල්බනීස් සහ විපක්ෂ නායාජ පීටර් ඩටන් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ මහා මැතිවරණය මැයි මස 3 වනදා පැවැත්වීමට නියමිතයි. එම මැතිවරණයට අදාලව ප්‍රචාරක කටයුතු ඊයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා.

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන දිනය මෙන්න

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන දිනය මෙන්න