ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන දිනය මෙන්න

By Hashini Apr 22, 2025 08:59 AM GMT
Report

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

මෙරට වේලාවෙන් එදින පස්වරු 1.30ට බවයි සඳහන් වන්නේ .

වතිකානු වේලාවෙන් ඊයේ උදැසන 7.35ට පමණ ශුද්ධෝත්තම පියාණන් ස්වර්ගස්ථ වුණේ කාසා සැන්ටා මාර්තහි පිහිටි උන්වහන්සේගේ නිල නිවාසයේදියි. 

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත... අවමංගල කටයුතුත් සරලව කරන්න ඉල්ලයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්ත... අවමංගල කටයුතුත් සරලව කරන්න ඉල්ලයි