මැතිවරණ ඡන්ද පත්‍රිකා බෙදා අවසන් ...

Report

අද (14) දිනයේ දී ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නිවෙස් වලට ගොස් බෙදා අවසන් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මුං ඇට සදහා සහතික මිලක් හඳුන්වා දීමට අගමැතිගෙන් උපදෙස්...

මුං ඇට සදහා සහතික මිලක් හඳුන්වා දීමට අගමැතිගෙන් උපදෙස්...

එමෙන් ම, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ විසින් මහජනතාවට පැවසුවේ, යම් ඡන්ද දායකයෙකුට සිය ඡන්ද පත්‍රිකාව ලැබී නොමැති නම් එය ළඟ ම ඇති තැපැල් කාර්යාලයට ගොස් ලබා ගන්නා ලෙස ය.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට කැබිනට් අනුමැතිය...

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට කැබිනට් අනුමැතිය...

එමෙන් ම, ඡන්දය ලබා දීමට ඡන්ද පත්‍රිකාව අත්‍යාවශ්‍ය නොවන බවත් ජාතික හැඳුනුම්පත හෝ වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඡන්දය ලබා දීමට හැකි බව මැතිවරණ කොමිසන් සභාව පවසා සිටී.