හෙටින් අවසන්.. ඡන්ද දැන්වීම් පත්‍රිකා ඔයාට ලැබුණ් නැත්නම් කරන්න ඕන මෙන්න මේකයි..

Election Latest Headlines Decision Making Sri Lanka Presidential Election 2024
By krishani Sep 13, 2024 09:57 AM GMT
krishani

krishani

Report

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙට දිනයෙන් (14) අවසන් වේ.

ඒ බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

දුක හිතෙන ආරංචියක් මෙන්න.. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ප්‍රබලයෙක් ඉවත් වෙන්න යයි..

දුක හිතෙන ආරංචියක් මෙන්න.. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ප්‍රබලයෙක් ඉවත් වෙන්න යයි..


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80%ක පමණ ප්‍රමාණයක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

නාමල්ගෙ මීටිමක කවුරුත් නොහිතපු දෙයක් වෙලා.. ශිරන්ති රෝහලට..

නාමල්ගෙ මීටිමක කවුරුත් නොහිතපු දෙයක් වෙලා.. ශිරන්ති රෝහලට..


මෙහිදී ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් හට ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලය වෙත ගොස් තම අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.