වැඩි මිලට බිත්තර අලෙවිකරන්නන් සොයා වැටලීම් අඛණ්ඩවම..
Sri Lanka
By krishani
වැඩි මිලට බිත්තර අලෙවිකරන්නන් සොයා සිදුකරන වැටලීම් නතරකර නොමැති අතර එය අවුරුද්දෙන් පසුව ද සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.
මේ අතර පසුගිය කාල සීමාව තුළ කළ වැටලීම්වල දී වැඩිමිලට බිත්තර අලෙවිකළ ව්‍යාපාරික ස්ථාන 700කට වැඩි ප්‍රමාණයකට නඩු පැවරන ලදී.
කෙසේවෙතත්, වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බිත්තර තොග එම අවස්ථාවේදීම රජයේ පාලන මිලට අලෙවි කිරීමට ද පියවර ගනු ලැබිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |