වැඩි මිලට බිත්තර විකුණූ 80කට සිදු වූ දේ..

Sri Lanka
By krishani Sep 13, 2022 06:14 AM GMT
krishani

krishani

Report

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80 දෙනෙකුට නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවේ බිත්තරයක් රුපියල් 50කට වඩා වැඩි මිලට අළෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බවත් දිගින් දිගටම වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බවත් ය.