බිත්තර ලක්ෂ 20ක් ලංකාවට එයි..

Sri Lanka Sri Lanka Food Crisis India
By krishani Feb 25, 2023 03:15 AM GMT
krishani

krishani

Report

දේශීය වෙළඳපොලේ බිත්තර මිල ඉහළ යාමට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්ෂ විස්සක් රැගත් නෞකාවක් අද (25) දින ලංකාවට ළඟාවීමට නියමිතයි.

ඒ අනුව එම නෞකාව අද රාත්‍රී කාලයේ දී දිවයිනට ළඟාවීමටයි නියමිතයි.

කෙසේවෙතත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසුවේ අමුද්‍රව්‍යවල බදු අඩු කරන්නේ නම් තමන්ට ද රුපියල් 25 ක් වැනි මුදලකට වුව ද බිත්තරයක් අලෙවි කළ හැකි බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join