සියලු ගොවි මහතුන්ට දැනුම්දීමක්

Report

 මෙරට සියලුම ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිලිවෙලක් අද(16) දින ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහතා සදහන් කළේ WWW.FAMERNET.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි වීම සිදු කළ හැකි බවයි .

තවද එතුමා සදහන් කළේ ඒ සඳහා අවශ්‍යවන සහය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හා කෘෂිකර්ම නිෂ්පාදන හා පර්යේෂණ සහයක නිලධාරීන් මාර්ගයෙන් ලබාගත හැකි බව වේ